අලුත් වැඩක්
මෙන්න.අද සිට දිගටම ඔයලට වැදගත් වන පඩම් මාලාවක් කරනවා.ගිණුම්කරන
මෘදුකාංග (Account Packages)ගැන.මම හිතනවා වැදගත් වේයි කියලා.මුලින්ම මට මෙම මෘදුකාංග ගැන
උගන්නපු මගේ ගුරුපියානන් වන සදරුවන් ගුරුපියනන්ට ස්තුතිය පුදකරනවා.මගේ අකුරු වල
වැරද්දක් තිබුනොත් සමාවෙන්න.
ගිණුම්කරන පැකේජ කියන්නෙ මොකක්ද?
ගිණුම්කරන කටයුතු පහසු කිරිම සදහා අති සොෆ්ටයා
විශේසයකි.මෙමගින් ඉතා ඉක්මනට ගිනුම් කරන කටයුතු සිදුකිරිමටත්,අවසන මුල්‍ය ප්‍රකාශණ කට්ටලය සුලු මොහතකින් සකසිම,වරදි සිදුවිම අවමයි වැනි බොහෝ වාසි ලැබෙනවා.
ගිණුම්කරන පැකේජ වර්ග මොනවාද?
බොහෝ මෘදුකාංග පැමින තිබෙනවා එ අතර;
1.Tally
2.Sage
3.Accpac
4.MYOB
5.Quick Books
6.Peachtree
2.Sage
3.Accpac
4.MYOB
5.Quick Books
6.Peachtree
වැනි
එවා මුලික තැනක් ගන්නවා.
මම අද එවා ගැන
ටිකක් හදුන්වන්නම්.මුලින්ම Quick Books
මෙහි
අතුලත මුහුන මේ වගේ
ලංකාවේ
බොහොමයක් අයතන වල මෙම පැකේජය දකින්න පුලුවන්.මෙකේ වැඩකිරිම හරිම පහසුයි.බොරුනම්
පහලින් ඔක්කම මෘදුකාංග වල ලින්ක් දන්නම්.ඉන්ස්ට්‍රොල් කරලා බලන්නකො.
මේ MYOB එකේ අතුලත මුහුන
මම මේ ඔක්කම එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා කියල දෙන්නම්.
Download Link All
1.Tally
2.Sage
3.Accpac
4.MYOB
5.Quick Books
6.Peachtree
CD ටික ගෙදරට ගෙන්න ගන්න ක්‍රමයකුත් තියනවා පස්සෙ කියන්නම් ඒ ගැන.
ඉන්ස්ට්‍රොල්.....කරගන්න
අමාරු අයට ඊලග දවසේ කියල දෙන්නම්කො.
ස්තුතියි.ඊලග
පොස්ට්......එකේදි අය හම්බෙමු.
License num eka ganne kohomada.
ReplyDeletemama dennam lagadima.
Deletemy account create karanne kohomada
ReplyDeleteනියමයි සහෝ.....වැඩේට සුභ පතනවා.........
ReplyDelete--------------------------------------------------------
මෙන්න මගේ බ්ලොග් එක
Eසිංහල95 http://esinhala95.blogspot.com