eBay A to Z - (Part No.1)
eBay කියන්නෙ මොකක්ද? (What is ebay?)
eBay කියන්නෙ විශාල පොළක් වගේ. එනම් විශ්විය පොලකි. ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා) විශාල ප්‍රමානයක්මෙහි ඉන්නවා. සියලුම ගැනුම් කරුවන් සහ විකුනුම් කරුවක් එක්කරන තැන නම් eBay ය.eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
ඕනම eBay හා PayPal account තියන කටත් මිලදී ගන්න පුළුවන්.
eBay එකෙන් අපට
භාන්ඩ ලැනෙන්නේ කෙසෙද?ගාස්තු කෙසෙද?
අපට අකාර
කිහිපයකට ලබාගන්න පුලුවන්
1.සාමාන්‍ය
අකරයට
2.විශේෂ අකාරයට
සාමන්‍ය අකාරය
නම් සාමාන්‍ය තැපෙල හරහා ලබිමයි. විශේෂ අකාරය නම් කුරියන් ක්‍රමයක් මර්ගයෙන්
ගෙන්වා ගනිම.
සාමාන්‍ය
අකරයට බොහෝ විකුනුම් කරුවන් භාණ්ඩ ප්‍රවාහනය
නොමිලේ (Free Shipping)
සිදුකරන අතර
සමහර විකුනුම් කරුවන් ගාස්තු අයකරනු ලැබේ.
eBay එකෙන් භාණ්ඩයක්
අප වෙත ලැබිමට කොපමණ කල් ගතවේද?
සැම විකුනුම්
කරුවෙක්ම භාන්ඩය ලැබිමට කොපමන කාලයක්ගතවෙනවාද යන්න සදහන් කරන අතර නමුත් අපේ රටේ
තැපැල් සේවාවේ සහ රේගුවේ ප්‍රමාද මත එය වෙනස් වේ. නමුත් අපට
ඉක්මනින් භාන්ඩය අවශ්‍ය නම් අමතර ගනනක් ගෙවා ඉක්මනින් ගෙන්වා ගනිමේ පහසුකම සමහර
විකුනුම් කරුවන් සපයයි.
එකෙන් ගෙන්වන
සැම භාන්ඩයකටම TAX ගහනවාද?
සැම භාන්ඩයකටම
TAX වදින්නේ නැත.භාන්ඩයේ
මිල ඉහල නම් පමනක් හෝ භාන්ඩය විශාලනම් TAX add වේ.නමුත් TAX අඩු කර ගැනිමට ක්‍රම පවති.එම ක්‍රම මම
ඉදිරි පාඩමකදී කියා දෙන්නම්.
eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්නේ කෙසේද?
ඒ සදහා ඔබට,
1.eBay
Account එකක්
2.PayPal Account එකක්
3.ගණුදෙනු
කිරිමට Card පතයක්
තිබිය යුතුය.
ඉහත සදහන් Account සකසන අකාරය පියවරෙන්
පියවර රුපානු සහ විඩියෝ අකාරයට ඊලග පාඩමේ බලාපොරොත්තු වන්න.එතෙක් අපහා සම්බන්ද වී රැදී
සිටින්න.
0 comments:
Post a Comment