CD Rom එක eject වෙන විදියේ Virus එකක් හදමුද?
මුලින්ම Notepad එක open කරගෙන මේ code එක copy>paste කරගන්න.
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
දැන් save කරගන්න.save කරනකොට එකට කැමති නමක් දිලා අවසානෙට .vbs කියලා Type කරන්න.මේ විදිහට,
_________________________________________________________________________
මෙක නවත්තන්න task manager එකට (Ctrl+Alt+Del) යන්න....ගිහින් process tab එක මත click කරන්න.....
Microsoft Windows Based Script Host" එකට හෝ "wscript.exe" එකට Select කරලා End process දෙන්න....
වැඩේ හරිනේද?????.....තව වැඩ තියනවා එවත් කියලා දෙන්නම් පස්සේ.මේවා fun එකට විතරයි.
0 comments:
Post a Comment