ලංකාවෙ MMS එකක් phone එකකට යවන්න Rs.5 ක් විතර යනවා. ඉතින් සත 5ක් වත් යන්නෙ නැතුව MMS යවන්න පුලුවන් විදියක් තියනවා. හැමෝටම mail address එකක් තියනවනේ. හැබැයි මේක තාම කරන්න පුලුවන් Mobitel / Dialog userලට විතරයි. ඔයාලට කරන්න තියෙන්නෙ පහල තියන විදියට mail එකක් යවන්න විතරයි.
Mobitel- +9471xxxxxxx@mms.mobitel.lk
Dialod - +9477xxxxxxx@mms.dialog.lk
xxxx වෙනුවට යවන්න ඕන කෙනාගෙ Number එක දාන්න.
තත්පර 10ක් ඇතුලත MMS එක ඒවි.
තව විදියක් තියනවා.මුලින්ම මේක ක්ලික් කරන්නකෝ.අතුලට ගියාම වැඩේ තෙරෙයි.
0 comments:
Post a Comment