අද අපි බලමු කොහොමද Email Account එකක් සදහටම මකන්නේ කියලා……(තමන් ගිණුම අය Delete කලාට පස්සේ වෙන කෙනෙක්ට ඒ නමින්ම Email ගිණුමක් ගන්න පුළුවන්)
Gmail
1. Go to your Google Account Settings page
2. In the Account management card, click Delete Google Account and data.
3. Confirm your account deletion.
*Yahoo
1. Visit the Terminating your Yahoo account page.
2. Read through the "Before continuing, please consider the following information" section.
3. Confirm your password in the field provided.
4. Enter the CAPTCHA code.
5. Click Terminate this Account.
*HotMail
• 1 දකුණු පස ඉහල කෙරවලෙහි Help මත ක්ලික් කරන්න.
• 2 "close Account" යනුවෙන් Search කරන්න.
• 3 "Close your Account" ලින්කුව මත ක්ලික් කරන්න.
• 4 නිල් පැහැති "go to the Close Account" තෝරන්න.
• 5 කොන්දේසි පිළිගන්නවනම් "Close Account" ක්ලික් කර, ගිණුම Delete කර දමන්න.
0 comments:
Post a Comment