Tuesday, December 22, 2015

eBay A to Z - (Part No.2) How to create e Bay Account

eBay A to Z - (Part No.2)

How to create e Bay Account 


ඔන්න එහෙනම් අද දෙවිනි කොටස පටන් ගන්නවා.බොහො අයට ගටලු තිබෙන බව මට ලබුනු පනිවිඩ මගින් තේරුනා.
අද එහෙනම් eBay Account එකක් හදන්නේ කොහොමද කියලා කියල දෙන්නම්

1.පියවර 
මුලින්ම www.ebay.com වෙත යන්න.

2.පියවර 
ඉන් අනතුරුව රුපයේ පෙන්වන ආකාරයට Register Click කරන්න නතිනම් මෙහි අති  Register  එක උඩ Click කරන්න .























3.පියවර 

ඉන් අනතුරුව පහත රුපය පරිදි Register Form එක ලැබේ.එය සම්පුර්න කර Register click කරන්න .


4.පියවර 

ඉන් අනතුරුව මේ අකාරයට account එකක් සකසුවා ලෙස ලැබේ.ඉන් අනතුරුව Continue කරන්න.


5.පියවර 

රුපයේ සදහන් පරිදි 01 click කර ඉන් අනතුරුව Account settings(02) Click කරන්න. ඉන් අනතුරුව Addresses වෙත යන්න 

ඉන් අනතුරුව View all shipping addresses වෙත යන්න 

ඔබගේ තොරතුරු ඉන් අනතුරුව පුරවන්න.

දැන් ඔබගේ eBay account එක 80% පමන සම්පුර්ණ කර අවසන්ය.


ඉලගට අපි බලමු කොහොමද Paypal Account එක eBaya එකට link කරන්නේ,Paypal Account එකක් සාදන්නේ කෙසෙද,Paypal Account එකකට Card එකක් link කරන්නේ කෙසෙද,හොදම Card මොනවා ද මේ සියල්ල ඉදිරි පඩමෙන් බලාපොරොත්තු වන්න.



Saturday, December 19, 2015

eBay A to Z - (Part No.1)

eBay A to Z - (Part No.1)

eBay කියන්නෙ මොකක්ද? (What is ebay?)

eBay කියන්නෙ විශාල පොළක් වගේ. එනම් විශ්විය පොලකි. ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා) විශාල ප්‍රමානයක්මෙහි ඉන්නවා. සියලුම ගැනුම් කරුවන් සහ විකුනුම් කරුවක් එක්කරන තැන නම් eBay ය.

eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?

ඕනම eBay හා PayPal account තියන කටත් මිලදී ගන්න පුළුවන්.

eBay එකෙන් අපට භාන්ඩ ලැනෙන්නේ කෙසෙද?ගාස්තු කෙසෙද?

අපට අකාර කිහිපයකට ලබාගන්න පුලුවන්
1.සාමාන්‍ය අකරයට
2.විශේෂ අකාරයට

සාමන්‍ය අකාරය නම් සාමාන්‍ය තැපෙල හරහා ලබිමයි. විශේෂ අකාරය නම් කුරියන් ක්‍රමයක් මර්ගයෙන් ගෙන්වා ගනිම.

සාමාන්‍ය අකරයට බොහෝ විකුනුම් කරුවන්  භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping) සිදුකරන අතර සමහර විකුනුම් කරුවන් ගාස්තු අයකරනු ලැබේ.

 
eBay එකෙන් භාණ්ඩයක් අප වෙත ලැබිමට කොපමණ කල් ගතවේද?

සැම විකුනුම් කරුවෙක්ම භාන්ඩය ලැබිමට කොපමන කාලයක්ගතවෙනවාද යන්න සදහන් කරන අතර නමුත් අපේ රටේ තැපැල් සේවාවේ සහ රේගුවේ ප්‍රමාද මත එය වෙනස් වේ. නමුත් අපට ඉක්මනින් භාන්ඩය අවශ්‍ය නම් අමතර ගනනක් ගෙවා ඉක්මනින් ගෙන්වා ගනිමේ පහසුකම සමහර විකුනුම් කරුවන් සපයයි.

 එකෙන් ගෙන්වන සැම භාන්ඩයකටම TAX ගහනවාද?

සැම භාන්ඩයකටම TAX වදින්නේ නැත.භාන්ඩයේ මිල ඉහල නම් පමනක් හෝ භාන්ඩය විශාලනම් TAX add වේ.නමුත් TAX අඩු කර ගැනිමට ක්‍රම පවති.එම ක්‍රම මම ඉදිරි පාඩමකදී කියා දෙන්නම්.

eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්නේ කෙසේද?


ඒ සදහා ඔබට,
1.eBay Account එකක්
2.PayPal Account එකක්
3.ගණුදෙනු කිරිමට Card පතයක්
තිබිය යුතුය.

ඉහත සදහන් Account සකසන අකාරය පියවරෙන් පියවර රුපානු සහ විඩියෝ අකාරයට ඊලග පාඩමේ බලාපොරොත්තු වන්න.එතෙක් අපහා සම්බන්ද වී ‍රැදී සිටින්න.


ඔබට පවතින ඕනැම පරිගනක හෝ මේ සම්බන්ද ගැටලුවක් මා වෙත ඕනැම ආකාරයකට එවන්න.ඉක්මනින් පිලිතුරු සැපයිමට මම සුදානම්.

Facebook-https://www.facebook.com/vimumax.tk